Lyrics
තුම් කල සේ පෙම් දෙවොලේ
ඔබ හිදි හදේ දැල්වී නිදුකින්
දන්නවාද සපු මල් කුමාරයෝ
සඳ එළියේ ගං තෙරසේ
ඔබේ තුරුණු සුවය සිහිවේ නිතැතින්
දන්නවාද සපු මල් කුමරයෝ
පෙම් පාට බැල්මටයි වහ වැටුණේ
මං දැන දැනමයි ඔබට අහුවුණේ
ඒ මදිවට පළමුවෙන් පෙම් කලේ
මං ඔබටනේ සපු මල් කුමරයෝ
දන්නවාද සපු මල් කුමරයෝ
ඔබ උන්නේ ගහට පොත්ත සේ මගේ
රැක ගත්තේ මාව මලක පෙති වගේ
ඒ උනාට ඔබේ වෙන්න බැරි උනේ
මට විතරද සපු මල් කුමරයෝ
දන්නවාද සපු මල් කුමරයෝ
තුම් කල සේ පෙම් දෙවොලේ
ඔබ හිදි හදේ දැල්වී නිදුකින්
දන්නවාද සපු මල් කුමාරයෝ
ල ල ලාල ලාල ලාල ලාල ලා
සඳ එළියේ ගං තෙරසේ
ඔබේ තුරුණු සුවය සිහිවේ නිතැතින්
දන්නවාද සපු මල් කුමරයෝ
පෙම් පාට බැල්මටයි වහ වැටුණේ
මං දැන දැනමයි ඔබට අහුවුණේ
ඒ මදිවට පළමුවෙන් පෙම් කලේ
මං ඔබටනේ සපු මල් කුමරයෝ
දන්නවාද සපු මල් කුමරයෝ
ඔබ උන්නේ ගහට පොත්ත සේ මගේ
රැක ගත්තේ මාව මලක පෙති වගේ
ඒ උනාට ඔබේ වෙන්න බැරි උනේ
මට විතරද සපු මල් කුමරයෝ
දන්නවාද සපු මල් කුමරයෝ
Song Details
- Sinhala Title
- තුම් කල සේ පෙම් දෙවොලේ
- English Title
- thum kala se
- Artist
- ශානිකා මදුමාලි
ශම
Artist
ශානිකා මදුමාලි
View all songs →