මානෙල් මල සේ යායේ පිපී

manel mala se yaye

Lyrics

මානෙල් මල සේ යායේ පිපී කෝ ලදුනේ පෙම් සිනා අදුරේ පාවී - කදුලේ යාවී මා මනසේ ආදරේ වේදනා දෙනෙතේ ආයාචනා සුලගේ සුන්වී ගියා ඒ මල් පැතුම් - ආලේ වදන් මේ මාවතේ රාත්‍රියේ රැවු රැදේ පෙර සේ ආරාධනා රාවේ නෑසී ගියා නාමල් පිපි නාඩන් ඉතින් මාගේ පැතුම් සවනතේ කොදුරලා

Song Details

Sinhala Title
මානෙල් මල සේ යායේ පිපී
English Title
manel mala se yaye
මම

Artist

මර්වින් මිහිදුකුල

View all songs →