රෝස මල් පාට දෑත සිපගන්න

rosa mal pata datha

Lyrics

රෝස මල් පාට දෑත සිපගන්න ආදරයෙන් මේ රෑයේ සීත නිම්නයට ඈත දුර යන්න තාම නැ ලං වුනේ කාටදෝ දෙන්නේ ආදරේ කැල්ම නීල දෙනුවන් යුගෙන් මා ඔබේ වෙන්න මා සොයා එන්න සීත පවනක් වගේ වේදනාවෙන්ම මා මුලා වෙයිද පාලු අදුරින් සිතේ ඈ මුදාවෙන්ද මා සොයා එන්නේ සීත පවනක් වගේ

Song Details

Sinhala Title
රෝස මල් පාට දෑත සිපගන්න
English Title
rosa mal pata datha
නඋ

Artist

නාමල් උඩුගම

View all songs →