Lyrics
ආලෙන් වෙලී හිතේ තුරුළු වී
සරා සද දිගේ සුසුම් සර වැදී
නොයා හිතුමතේ බැඳි ආදරෙන්
කියා ගන්න බෑ මගේ ආදරේ
හීන අහුරු වල ගුලි වීලා
සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප්‍රේම අහුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළං වීලා
හිතේ ඉන්න දගකම් පාලා
දෙතොල් හාදු වැස්ස වහීවි
අලුත් අහසෙ නුඹ පායාවී
දෙනෙත් වලින් කතා කියාවී
වදන් මියුරු කවි අමුනාවී
ඔබයි සත්සරේ වීණාවී
සෙනේ ඇහින් හිත පීණාවී
Song Details
- Sinhala Title
- ආලෙන් වෙලී හිතේ තුරුළු වී
- English Title
- alen weli hithe
- Artist
- රුවන් හෙට්ටිආරච්චි
රහ
Artist
රුවන් හෙට්ටිආරච්චි
View all songs →