මා හැරදමා ඔබ ගියත් අද දිනේ

ma haradama oba

Lyrics

මා හැරදමා ඔබ ගියත් අද දිනේ නෑ තරහ කිසිදිනක මාගේහිතේ සතුටින්න ඔබ ඉන්න මේලෝකයේ සිත කොහොම කීවත් දුක මා ගෙනේ තැනූ සිහින මාලිගා කැඩී බිම වැටී ගියා කෙරූ පවක්දෝ මේක මං පෙර බවේ මහදේ තිබූ සෙනෙහේ මදිවීලදෝ වෙනකෙකුගෙ වූවේ ඔබ සතුටිං මදෝ මගෙ දෙනෙත නිදි නැතිව රෑ තුංයමේ විමසන්නෙ ඔබගැනම පමනයි ලඳේ තැනූ සිහින මාලිගා කැඩී බිමවැටී ගියා කෙරූ පවක්දෝ මේක මං පෙර බවේ තැනූ සිහින මාලිගා කැඩී බිම වැටී ගියා මැවූ සිහින අඳුරේම බොඳවී ගියා

Song Details

Sinhala Title
මා හැරදමා ඔබ ගියත් අද දිනේ
English Title
ma haradama oba
ලස

Artist

ලහිරු සඳරුවන්

View all songs →

මා හැරදමා ඔබ ගියත් අද දිනේ (ma haradama oba) | Tediya Lyrics