Lyrics
කඳලු තරු කැට ඉකිබිඳී
පෙරුම් දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා
කඳුලු මුතු පිපිරී
ලසෝ ගිනි ඇවිලී
දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මන් පණ වගේ.....//
කඳුලු තරු කැට.......
මළානික සඳ ඇවිත් තනියට
අපේ රං හීනේ
සොඳුරු සිත්තම් කඳුලු නටබුන්
ඇඩෙව්වා හද ආදරේ.....//
Song Details
- Sinhala Title
- කඳලු තරු කැට ඉකිබිඳී
- English Title
- kadulu tharu keta
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →