Lyrics
මං තාම හොයනවා
ජීවිතේ දුන්නේ කවුදෝ කියා
සුසුමන් වළා මැද දෝරේ ගලායන
ඔබදෝ මා සොයනා
මගේ ළය සුසුමේ මොහොතක් රැදුණු
ඔබදෝ මා සොයනා
හිදිමි මතක අරන් තුරුළට
සිහින අතැර මතක හිර කර
මා හදවත තුළ නොමැකුණු සටහන්
නළල් තලයේ රැදුණු උණුසුම්
සරාගී නොවු අපේ ආදරේ
සොදුරු භවෙක ගමන් යන මග
පෙර මතකය ඔහේ දිව යන
ඒ ආදරේ අපේ රැව්දෙනා තාලය
මේ ජීවිතේ එක්ව නොගියත්
සරාගී නොවු අපේ ආදරේ
Song Details
- Sinhala Title
- මං තාම හොයනවා
- English Title
- man thama hoyanawa
- Artist
- මධුර ලාලක
මල
Artist
මධුර ලාලක
View all songs →