මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්

mila karanna bari oba

Lyrics

මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට හිතෙන්නෙ එලෙසයි හැමදා නැවුම් බවක් දුක කියන්නෙ හදවත හදනාවු පිළිලයක් දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක් මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් විහිළු කරලා ඇස් රතුවෙන තුරාවට... කතා නොකළෙ මට තහංචි දමා ඔබ... හරි වැරැද්ද බේරාදුන් සමාවට... (තවම ණයගැති ඔබ හිමි උනා මට)...// මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට හිතෙන්නෙ එලෙසයි හැමදා නැවුම් බවක් දුක කියන්නෙ හදවත හදනාවු පිළිලයක් දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක් මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් ඉස්සර අපි හමුවී දෙඩු කතන්දර... තාම සුමිහිරියි පෙම නෑ අසුන්දර... උර මඬලෙහි හිස තියාන වින්ද සුව... (අනේ සොඳුරියේ ඔබ දෙවඟනකි මට)...// මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට හිතෙන්නෙ එලෙසයි හැමදා නැවුම් බවක් දුක කියන්නෙ හදවත හදනාවු පිළිලයක් දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක් මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්

Song Details

Sinhala Title
මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
English Title
mila karanna bari oba
ලහ

Artist

ලක්ෂ්මන් හිල්මි

View all songs →

මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් (mila karanna bari oba) | Tediya Lyrics