වරින් වරෙ නෙතින් නෙතට ඔබට පෙම් කලා

warin ware nethin nethata

Lyrics

වරින් වරෙ නෙතින් නෙතට ඔබට පෙම් කලා සැරින් සැරෙ හොරෙන් හොරෙන් සිතට ලං වෙලා තුඩින් තුඩට විහගු ගයන ගීතයක් අසා මලින් මලේ බබරු වගේ නොයමි දුර දමා පෙමක් පතා ආවේ පෙම් ලොකයක් සොයා සඳක් වගෙ හමු උනෙ සඳ සාවියක් ඔයා අහිංසකම සිතුවිලි මා තුරුලටම කලා රත්තරං වදන් මා ලග පිරුනෙ නුඹ නිසා නිලම්බරේ පායපු රන් තාරකාවියෙ සඳක් වගේ ලග ඉනු සඳ දේවතාවියෙ සසර පුරා පෙම් කල සුර දූතියක් වගෙ මගේ ලගින් සැතපෙනු මල් මාලති මගෙ

Song Details

Sinhala Title
වරින් වරෙ නෙතින් නෙතට ඔබට පෙම් කලා
English Title
warin ware nethin nethata
චප

Artist

චමත් ප්‍රියංග

View all songs →

වරින් වරෙ නෙතින් නෙතට ඔබට පෙම් කලා (warin ware nethin nethata) | Tediya Lyrics