වාවන්න බෑනේ කදුලුයි තනිය මැකුවේ

wawanna bane kadului

Lyrics

වාවන්න බෑනේ කදුලුයි තනිය මැකුවේ සමුගත් දා පටන් ඔයා තමත් ඔයාගෙ සතුටයි මන් පතන්නේ තරහක් නෑ හිතේ සදා මා විදිනා මේ දුක ඔබගෙ සතුට වේවා මා මිය යන තුරු මතු දා // මේ හිතට ආයේ කවුරුත් නෑනේ ඕනේ මගෙ පන ඔබමයි මතු දා මා දුන්නු සෙනෙහෙ නැතිදෝ අගය දැනූනේ මා දුප්පත් වුනු නිසා මට අයිති නැති ඔයාගෙ සෙනෙහසේ සුවද දැනුනේ තවමත් ආදරෙ හින්දා මේ කදුලු අතරේ ඔබගේ රුවම අදුනේ තවමත් අදරෙ හින්දා මා දුන්නු සෙනෙහෙ නැතිදෝ අගය දැනූනේ මා දුප්පත් වුනු නිසා මට නැහැ මැනික් ඔයගෙ ගෙල පලද්වන්න සිත් සේ මා දුප්පත් වුනු නිසා

Song Details

Sinhala Title
වාවන්න බෑනේ කදුලුයි තනිය මැකුවේ
English Title
wawanna bane kadului
වව

Artist

වේලායුදම් විනෝදරම්

View all songs →