හිස් අතින් යන්න යන්නම් ආයෙමත් හැරිලා

his athin yanna

Lyrics

හිස් අතින් යන්න යන්නම් ආයෙමත් හැරිලා ඔයා දුන් වේදනාවන් පපුකඳේ රන්දා හරි හම්බ කෙරුවේ මං මගෙ ජීවිතේ පුරා වස්තුව නොවේ පිං කඳක් වූ ඔයා කාගෙදෝ ඇස්වහක් වැදී වෙන්උනා ඔයා දයිවයේ ලියා තිබූ දේම සිදුඋනා දහ දුකක් උනත් විඳින්න හයිය මට ඇතී වරු දෙකක් ඉන්න බෑ ඔයාව ලඟ නැතී එහෙව් මා පසෙකලා හිත ඔබේ යන්නැතී මට වඩා හොඳ හිතක් හොය හොයා යන්නැතී හමු වෙන්නත් ඇතී කාගෙදෝ ඇස්වහක් වැදී වෙන්උනා ඔයා දයිවයේ ලියා තිබූ දේම සිදුඋනා විශ්වකර්මයක් වෙලා අවොතින් විනා ආයෙනම් ඔයා මගේම වෙන්නෙ නෑ සදා හිතින් මා පතනව වැරැද්දක් වෙන්නෙපා කෙටිකලක් හෝ ඔයා මගෙ වෙලා උන් නිසා මගෙ ජීවිතේ වෙල කාගෙදෝ ඇස්වහක් වැදී වෙන්උනා ඔයා දයිවයේ ලියා තිබූ දේම සිදුඋනා

Song Details

Sinhala Title
හිස් අතින් යන්න යන්නම් ආයෙමත් හැරිලා
English Title
his athin yanna
මප

Artist

මංජුල පුෂ්පකුමාර

View all songs →

හිස් අතින් යන්න යන්නම් ආයෙමත් හැරිලා (his athin yanna) | Tediya Lyrics