මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල

meth bosath piliruwa

Lyrics

මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල අපි දෙන්නා පැතුව පැතුම් ඔබට මතකද වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර උහුල ගන්න බෑ මටනම් තාම මේ දුක මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල...... අපි දෙන්නගෙ ප්‍රේමය සිහිවෙලා ඉස්සර මටත් නොදැනි උනනවා දුක් බර කඳුලු කැට සාප දෙන්නෙ කොහොමද මං ඉතින් ඔයාට වාවගන්නෙ කඳුලැලි මං කොහොම කියන්න ඔබම කියන්න..... මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල....... කුලුඳුල් ප්‍රේමය මාගේ පුදකරා නුඹට අවාසනාවට දෙතැනක තනි වෙලා අද තාමත් මගෙ හිත ඇතුලේ දැවෙන ගින්දර ඔබ මට දුන් ප්‍රේමය පිවිතුරුද කියන්න පිවිතුරුද කියන්න...... මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල අපි දෙන්නා පැතුව පැතුම් ඔබට මතකද වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර උහුල ගන්න බෑ මටනම් තාම මේ දුක මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල..........

Song Details

Sinhala Title
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල
English Title
meth bosath piliruwa
සඅ

Artist

සම්පත් අනුරුද්ධ

View all songs →

මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල (meth bosath piliruwa) | Tediya Lyrics