Lyrics
පළදවන්න බෑ මට මංගල මුදුව
සලඹ වැටුනි නෙත ඇති අය ගිය නුඹට
පිපුනු මල වගෙයි පරවුන හිත තවම
හිනා වෙන්නෙ හිනා නොවී බැරි කමට
සායම් කල සිතුවම ලග දනින් වැටී
මහ මෙරකට ඇඩුවත් දැන් පලක් නැතී
වැලි කැටයක් වත් වැටෙනා හඩන ඇසී
මට තනියෙන් වැට ඇත්නම් මං කැමතී
පළදවන්න බෑ
ආදරයෙන් පෙම් කල හිත බිදී ගිය
සංසාරේ පහන් එළිය නිවී ගිය
මං ආවේ ලගටම වරදකින් එදා
ඒ වරදට සෙනෙහස සාපයක් උනා
පළදවන්න බෑ
Song Details
- Sinhala Title
- පළදවන්න බෑ මට මංගල මුදුව
- English Title
- paladawanna beha mata
- Artist
- අසංක ප්‍රියමන්ත පීරිස්
අප
Artist
අසංක ප්‍රියමන්ත පීරිස්
View all songs →