මාව අමතක කලාට

mawa amathaka kalata

Lyrics

මාව අමතක කලාට වෙන කෙනෙකු වෙත ගියාට තාම ආදරෙ ඔයාට නෙතු සැරසෙයි කදුලකට අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා පිවිතුරු මගෙ ආදරෙ සැමටම විහිළුවක් වෙලා අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා ආදරයයි කදුලයි සුසුමයි හදට හිර කරන් මම ඉන්නම් තාමත් ඔබ මගෙ පෙම්වතී කියන් හිත් බිදිනා තනි වුනු මං වගෙ හඩන පෙම්වතුන් ආදරයක් නැති උනු කෙනෙකුට සිනහ නොම වෙයන්

Song Details

Sinhala Title
මාව අමතක කලාට
English Title
mawa amathaka kalata
නර

Artist

නොයෙල් රාජ්

View all songs →

මාව අමතක කලාට (mawa amathaka kalata) | Tediya Lyrics