සඳ හඩනා රෑයාමේ

sada hadanaa raa

Lyrics

සඳ හඩනා රෑයාමේ නිරතුරු ඔබ සිහිවෙවා කදුලැලි නෙත දැක සුසුමන් හෙලනවා සැමදා පෙරදා ඔබ ලගින් සිටියෙ මා බැදී සිතින් ඒ මල් මතකය අමතක වෙන්නෙ නෑ ඉතින් සද හඩනා රෑයාමේ නිරතුරු ඔබ සිහිවෙවා කදුලැලි නෙත දැක සුසුමන් හෙලනවා සැමදා දෙගුරුන් වෙනුවෙන් ඔබ හැර යයි නම් මෙලෙසේ කෙලෙසක මා සැනසෙන්නද ඔබ ගැන ලදුනේ සද හඩනා රෑයාමේ නිරතුරු ඔබ සිහිවෙවා කදුලැලි නෙත දැක සුසුමන් හෙලනවා සැමදා

Song Details

Sinhala Title
සඳ හඩනා රෑයාමේ
English Title
sada hadanaa raa
මප

Artist

මර්සලින් පතිරණ

View all songs →

සඳ හඩනා රෑයාමේ (sada hadanaa raa) | Tediya Lyrics