Lyrics
රාමලාන් සඳ පසලොස්වක සඳ
එකම සඳක් කරන්න ආසයි
සඳ එන්න පාතිමා මගේ ගෙට
මම බණ්ඩාරේ ඉන්නෙ තනියම
නුබ ඉන්නෙ කුලියට මම ඉන්නෙ කුලියට
නුබේද රට මගේද රට කාගෙද මේ රට
අපේ උනානම් ඇයි අපි ඉන්නෙ කුලියට
නුබෙ පල්ලියේ හඬ මගෙ පංසලේ හඬ
වෙනස් උනත් වෙනස් නොවෙයි දෙහදක ඇති හඬ
සාමයට මඟයි ප්‍රේමය වරෙන්කො මගෙ ගෙට
Song Details
- Sinhala Title
- රාමලාන් සඳ පසලොස්වක සඳ
- English Title
- ramalan sada
- Artist
- සෝමසිරි මැදගෙදර
සම
Artist
සෝමසිරි මැදගෙදර
View all songs →