Lyrics
දිව්රාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතනවානම්
එය සත්තකයි සොදුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නේ කාටත්
හිරු මල් දෑතේ සගවා
වලා රොදක නැගිලා සත් සමුදුරම කලබාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැදී ඉන්න සසරේ
මුලු මල් යහන මගෙ වේද හැමදාම සොදුරේ
සියුමැලි ඇගිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදලා
සුසුමක් හෙලන හැම වරෙම ඔබමයි සිතාලා
හෝ නිදියන්න මගෙ මැණික මට තුරුලූ වීලා
Song Details
- Sinhala Title
- දිව්රාලා පවසන්න මට ආදරේ නම්
- English Title
- diwrala pawasanna
- Artist
- සෙන්ටිග්‍රේඩ්ස්
ස
Artist
සෙන්ටිග්‍රේඩ්ස්
View all songs →