අමනාපකම් තබා මේ හිතේ

amanapakam hithe

Lyrics

අමනාපකම් තබා මේ හිතේ තිබු හාදකම් කොහෙදෝ ගියේ උන්නාට මං නුඹෙ හීනයේ වෙන්නෑ නුඹේ සංසාරයේ මට මම වඩා නුඹ හොද නිසා ඇසිපිය පවා විදිනවා වේදනා තුන්යම හඩයි සිත ගිනියම් වෙවී ඇස නුඹ සොයයි තව මට වද දිදී සබකෝල මං ගාව නුඹෙ සුවද ඇත තාම පිං මදිද සැනසෙන්න අපෙ ලෝකයේ මට මම වඩා නුඹ හොද නිසා ඇසිපිය පවා විදිනවා වේදනා දොඩමලු වෙමින් ලගම උන්නේ ඔයා මුනිවත රකියි අද දුරකට වෙලා පිදුවාට පණවාගෙ නුඹ තාම දන්නෑනෙ කළ පවු හුගක් තිබිලා මගෙ ලෝකයේ මට මම වඩා නුඹ හොද නිසා ඇසිපිය පවා විදිනවා වේදනා මට මම වඩා හා හා හහා ඇසිපිය පවා හා හ හා හාහහා.

Song Details

Sinhala Title
අමනාපකම් තබා මේ හිතේ
English Title
amanapakam hithe
හජ

Artist

හර්ෂි ජයතිස්ස

View all songs →