Lyrics
ලියන්නම් ලේ වලින් දිවුරා
වෙනස් වෙන්නෑ කියා කිසිදා
ඔබේ අත මොහොතකටවත් මා
අත් හරින්නෑ ඔයා රිදවා
පතාගෙන ආවදෝ ඔබ මා
පෙමින් සන්සාරයක් පාසා
මමත් දැන් ජීවිතේ විදලා
හිදින්නේ මැණික ඔබ හින්දා
හදේ ගැඹුරේ ඇතී කෙටිලා
ඔබේ හින හෙච්ච රූශෝබා
නැතේ ඔබගෙන් එහා කිසිදා
ලොවක් ගැන හිත පහල වීලා
මට ජීවිතේ ආයේ ඔබ හිමි කලා
හින හෙන්න මට ආයේ ඔබ හුරු කලා
ලියන්නම් ලේ වලින් දිවුරා
පතාගෙන ආවදෝ ඔබ මා
ලොවක් අද කියනවා ඇසුනා
අපේ ගැන වර්ණනා හඩගා
දෙයක් ඉල්ලමි ඔබෙන් අද මා
මගෙන් වෙන් වෙන්නෙපා කිසිදා
මට ජීවිතේ ආයේ ඔබ හිමි කලා
හින හෙන්න මට ආයේ ඔබ හුරු කලා
පතාගෙන ආවදෝ ඔබ මා
පෙමින් සන්සාරයක් පාසා
මමත් දැන් ජීවිතේ විදලා
හිදින්නේ මැණික ඔබ හින්දා
Song Details
- Sinhala Title
- ලියන්නම් ලේ වලින් දිවුරා
- English Title
- liyannam le walin diwura
- Artist
- අකලංක ගුණරත්න
අග
Artist
අකලංක ගුණරත්න
View all songs →