ඉමිටේශන් මාල පොටේ

imitashan mala pote imitation

Lyrics

ඉමිටේශන් මාල පොටේ පාට ගෑවුනාම ගෙලේ සදක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිපගන්න සුවද සැබෑ රත්තරන් සක්මන් මලුවට ඉහිරෙන සද දිය පිනි බින්දු බින්දු සරා සද වෙලා මගේම සිත් මල තුරුලට දෙවතාවියෙක් කුළුදුල හාදු ගෙනල්ලා ඉකි බිද බිද හැඩුව කදුළු නින්දෙදි ඇහැ පියවෙනකොට දුරට ගිහිල්ලා පූජාසනයෙන්තියන්න සමන් පිච්ච මල් අහුරක් අරන් ඇවිල්ලා ඉමිටේශන් මාල පොටේ

Song Details

Sinhala Title
ඉමිටේශන් මාල පොටේ
English Title
imitashan mala pote imitation
අඅ

Artist

අතුල අධිකාරී

View all songs →