Lyrics
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු සෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලඳ ලියන්ගේ සිහින අතරේ
රැඳෙයි ඒ රූපේ
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ලමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
Song Details
- Sinhala Title
- ඈත කඳුකර හිමව් අරණේ
- English Title
- aatha kadukara himaw
- Artist
- ඩබ් ඩී අමරදේව
ඩඩ
Artist
ඩබ් ඩී අමරදේව
View all songs →