Lyrics
මතක මන්දිර තනා
කීව ඒ රස කථා
පන්තියේ පෙම නිසා
තාම මන් තනි වෙලා
දෙතොල් සිප කිවු කථා
ආදරෙන් මා බදා
වෙනස් වී නැහැ ඔයා
මමයි ඔබේ චංචලා
ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලෙ දන්නේ මගේ හිත තමයි....//
මගේ මතක මාලිගාවේ රැජිණ චංචලා
සිඹින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා....//
Song Details
- Sinhala Title
- මතක මන්දිර තනා
- English Title
- mathaka mandira thana
- Artist
- මලිත් පෙරේරා
මප
Artist
මලිත් පෙරේරා
View all songs →