Lyrics
පින්වන්තියේ මාගේ ප්රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූපශ්රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම
ආවේ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයා
කිසිදා දාලා නොයා
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම
ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්
සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී
මගේ ලෝකේ මට ලංව සැමදාම
සනසන් ලඳේ
පින්බර සුදු ලඳුනේ නෑ මා හඬවන්නේ
නංගෝ බැඳි ආදරෙන්
නොයිඳුල් මලේ සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා අඟනක් ය ලොව ඉන්න
මනරංජනා මනමාල සිත ලංව
ඔබහාම පැතුමන් පිරේ
සුන්දර වත ලංවි එ හැ නැළවෙන්නෙ
කවදා සදේ හැංගිලා...
Song Details
- Sinhala Title
- පින්වන්තියේ මාගේ ප්රේම කතාවේ
- English Title
- pinwanthiye mage
- Artist
- සංගිත් වීජේසුරිය
සව
Artist
සංගිත් වීජේසුරිය
View all songs →