Lyrics
නීල ඔය දෑස සඳපාන වාගේ
මාගෙ නෙතුගාව සිහිනේම වේ
හීනේ නොරැඳීම ගියෙදෝ කොහේ
ආයේ මගෙ වෙන්න ඔය ආදරේ
රැඳුනා සිතේ වෙනදා වගේ
මම තාම නුඹ ගාව වෙන්වී නොයේ
මගෙ ජීවිතේ ඔය ආදරේ
හැමදාම හිත ගාව රැඳිලා තියේ
කවදා කොහේ හමුවේ වගේ
දැනුනාම නොසිතාම දුර මා ගියේ
මගෙ ජීවිතේ ඔය ආදරේ
හැමදාම හිත ගාව රැඳිලා තියේ
Song Details
- Sinhala Title
- නීල ඔය දෑස සඳපාන වාගේ
- English Title
- neela oya desa
- Artist
- සමන් ඉන්දික
සඉ
Artist
සමන් ඉන්දික
View all songs →