ගී ලියන්න මට කීවේ

gee liyanna mata keewe

Lyrics

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි සිතැගි කළඹ කැටයම් කළ නීල පලිගු ගොලු කැඩපත හද බිතුතල සිතුවම් කළ රූ දොඩමලු මුව රගහල තුරුණු බඹර ආයාචන අභියස පත්තිනි කෝවිල මගේ පෙමින් කුලුගැන්වුනු ගී මුමුණන ගීත බුබුල

Song Details

Sinhala Title
ගී ලියන්න මට කීවේ
English Title
gee liyanna mata keewe
දර

Artist

දයාරත්න රණතුංග

View all songs →