හිරුට හොරෙන් සඳුට හොරෙන්

hiruta horen saduta horen

Lyrics

හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදු ලොවයි අපේ ආදරේ ඔබේ නුවන් තරු එළියෙන් ඒ ලොවේ සිරි නරඹන්නම් තවත් කුමට දෝ එළියක් මගේ ලෝකයේ ඔබේ වදන් අමසරයේ ඒ ලොවේ හඩ රැව්දේනම් තවත් කුමට දෝ මිහිරක් අපේ ලෝකයේ

Song Details

Sinhala Title
හිරුට හොරෙන් සඳුට හොරෙන්
English Title
hiruta horen saduta horen
ටඑ

Artist

ටි එම් ජයරත්න

View all songs →