නිවඩුවට මම එන්නම් බලාන් ඉන්න

niwaduwata mama ennam

Lyrics

නිවඩුවට මම එන්නම් බලාන් ඉන්න ආදරයේ සොඳුරුම තැන් කත කරන්න බංකරයේ ජීවිතයට නිවඩු ලැබුනා යුද්ධය දැන් ඉවරයි මම ගම රට එනවා තල් ගහ යට සෙවනක් නෑ කවදාවත්ම මගේ හිතට තනියක් නෑ සවිය ඇත මට හැමතිස්සෙම දැකගන්නට නොහැකි උනාට ඔයාව මට මතක්වෙනවා හැම මොහොතකම මා ඉපදුන මේ මවු බිම රැකගෙන ඉන්න වගකීමක් ඇත අද මට ඉටු කරලන්න සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරි දෙන්න මම මැරුනත් මගේ නමත් රැදෙයි දවසක

Song Details

Sinhala Title
නිවඩුවට මම එන්නම් බලාන් ඉන්න
English Title
niwaduwata mama ennam
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

නිවඩුවට මම එන්නම් බලාන් ඉන්න (niwaduwata mama ennam) | Tediya Lyrics