මංගෝ කලු නැන්දේ

mango kalu nande

Lyrics

මංගෝ කලු නැන්දේ මොකදෑ මේ පැත්තේ සැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ බුලත් කොරටුවේ ළපටි දළු පැහේ මංගොට දැන්හරිම වැඩ වගේ පොළට ගෙනල්ලා ලාබෙට විකුනාලා ගෙදර එන්නෙ හිනෑ වැහි වැහී මංගො නැන්දගේ දුව අන්ගො කුමාරී ගිය සුමානෙ පැනල ගිහිල්ලා ඇය අඩා වැලපිලා පොලොවේ හැපි නැගිලා වැඩක් නෑනෙ දැං පසුතැවිලා. අහල පහල හැමෝම ඇගෙ කටට බය වෙලා ඉන්නෙ ඇයට දිනුම පවරලා මමා ගෙදර ආවදාට ඈව හිරවෙලා දහයට ගැනගන්න බැහැ වගේ

Song Details

Sinhala Title
මංගෝ කලු නැන්දේ
English Title
mango kalu nande
කව

Artist

ක්ලැරන්ස් විජයවර්ධන

View all songs →