දෙව්මැදුරේ පියගැටපෙල නගින යෙහෙලියේ

dew madure piyageta pela

Lyrics

දෙව්මැදුරේ පියගැටපෙල නගින යෙහෙලියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන් පූජාසනෙන් නැගූ දෙව්යාතිකා පවා රැව් දේවී ඉවසන්න බෑ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම් බිදුනේද අදහන්න බෑ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි

Song Details

Sinhala Title
දෙව්මැදුරේ පියගැටපෙල නගින යෙහෙලියේ
English Title
dew madure piyageta pela
ජද

Artist

ජයන්ත දිසානායක

View all songs →

දෙව්මැදුරේ පියගැටපෙල නගින යෙහෙලියේ (dew madure piyageta pela) | Tediya Lyrics