ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට

lassana samanalayo kohenda

Lyrics

ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට රන් මුතු බබළයි රන් මෙහෙසිය වූ දාට විලාසිතා මන බදිනා විලාසිතා විලාසිතා නෙතු රදෙනා විලාසිතා දිලෙන තරු වලින් නහවෙන විලාසිතා මලට පෙති වගේ බබළන විලාසිතා හමනා සුලගට එක පහයක් එක් වුවොත් ගලනා මුහුදේ රළ වෙන පහයක් වුවොත් අදට වඩා හෙට උපදින නව දවසක් වුවොත් අලුත් අලුත් දෙවල් තව ලෝකෙට එක් වුවොත්

Song Details

Sinhala Title
ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට
English Title
lassana samanalayo kohenda
චහ

Artist

චාන්දනී හෙට්ටිආරච්චී

View all songs →