ඔබ මගෙ හදවතේ පැලඳුවා

oba mage hadawathe

🎤 Sandun preraSinhala lyrics

Lyrics

ප්‍රේමයෙන් දරා ළය තුරා ආදරෙන් මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන් දුටුවනම් දෙව් දුවක් පාරමී දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සඳඟනා...... ඔබ මගෙ හදවතේ පැළඳුවා හදවත දිව්‍ය භවනක් කළා හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ළයේ...// අන්ධකාරෙන් අත් මිදී සිනහවෙන් පිළිතුරු දිදී තව්තිසාවෙදිත් යලී එකතු වෙන්නට යමු අපි වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී දුටුවනම් දෙව් දුවක් පාරමී දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සඳඟනා...... ඔබ මගෙ හදවතේ පැළඳුවා හදවත දිව්‍ය භවනක් කළා හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ළයේ...//

Song Details

Sinhala Title
ඔබ මගෙ හදවතේ පැලඳුවා
English Title
oba mage hadawathe
SP

Artist

Sandun prera

View all songs →

ඔබ මගෙ හදවතේ පැලඳුවා (oba mage hadawathe) | Tediya Lyrics