Lyrics
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා..හැමදාම බොරු කිවුවේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
ආයේ නදීකා එන්න එපා මා හා
රංග නදීකා යන්න ගියා මා දා
ඔබෙ සිත මා ලග මග සිත ඔබ ලග කිවුවා මතකයි නේ
වෙන පෙම්වතෙකුට.. ඔය හිත දෙන්නට ඔබ ඇයි බොළද වුනේ
වෙනතක යනවා.. මැවි මැවි පෙනෙනවා මගෙ හිත සසල වුනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි.. ගැහැනුන් චපල වුනේ
මම තනිවෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න ආයෙත් එපා
අනේ..රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං ඔය රූපෙට රැවටුනෙ කරුමෙට ලස්සන පෙනුන නිසා
මවු පිය උරුමෙට මට හිමි දේපල දුන්නෙත් ඔබට නිසා
රන් මිණි මුතු කැට අද නැහැ එය මට කදුළේ දුක ඉවසා
මං අද තනිවුනෙ හදවත ගොළු වුනෙ ගැහැනුන් චපල නිසා
මම තනිවෙන්නම් ඔබ නම් එපා හමුවෙන්න ආයෙත් එපා
අනේ..රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා..හැමදාම බොරු කිවුවේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
ආයේ නදීකා එන්න එපා මා හා
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
රංග නදීකා යන්න ගියා මා දා
Song Details
- Sinhala Title
- රංග නදීකා යන්න ගියා මා දා
- English Title
- ranga nadeeka yanna giya
- Artist
- ධනපාල උඩවත්ත
ධඋ
Artist
ධනපාල උඩවත්ත
View all songs →