Lyrics
සොබා අලංකාරේ මුහුණේ
තමන්ට දැක ගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතක්ද බාලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි
සුසීත ගංගා ජලේ
නීල දිය වැල්ද වෙරළේ එළේ
ඔරු පාරු තිබුනාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ
පැසීල ඇති පාඩුවේ
මිහිරි රස දායී ඵල ජාතී වේ
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්නේ නැති දිවට නොදැනේ රසේ
Song Details
- Sinhala Title
- සොබා අලංකාරේ මුහුණේ
- English Title
- soba alankare muhune
- Artist
- මිල්ටන් පෙරේරා
මප
Artist
මිල්ටන් පෙරේරා
View all songs →