ආදරේ පුදපු රත්තරන් හිතින්

adare pudapu raththaran

Lyrics

ආදරේ පුදපු රත්තරන් හිතින් අද වෛර කරනු බැහැනෙ රත්තරන් ඔබ දුන්නු වේදනාවෙ ගින්දරින් මගෙ ඇස් පියවෙන තුරු පිච්චෙන්නම් හැම මොහොතක් ගානෙ ඔබ සිහි වෙනවානේ මා හඩවනවා හැම හැම රෑක ඔබ ලග ඉන්නවා සුවදක් ලෙසම අපි දෙන්නට දෙන්නා පෙර පව් කල හින්දා හදවත් රිදවා ඇස් හඩවනවා මේ කදුලුත් දුක නොදන්න හින්දා

Song Details

Sinhala Title
ආදරේ පුදපු රත්තරන් හිතින්
English Title
adare pudapu raththaran
අම

Artist

අජිත් මුතුකුමාරණ

View all songs →