ආවාට තිබුණත් නිසසල සඳ මත

awata thibunath nisasala

Lyrics

ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදු පෙම සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ // සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලාගත්තේ සාදා කාලයෙන් සදා කාලයට අපිට උරුම නෑ දුක්‌ කඳුළු // මැලවුනු මල් පෙති යළි පුබුදන්නට අපේ ලොවට හෙට හිරු පායා එනවා ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදු පෙම සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි

Song Details

Sinhala Title
ආවාට තිබුණත් නිසසල සඳ මත
English Title
awata thibunath nisasala
නග

Artist

නිමල් ගුණසේකර

View all songs →

ආවාට තිබුණත් නිසසල සඳ මත (awata thibunath nisasala) | Tediya Lyrics