මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි

mage jiwithe obai

Lyrics

මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි ඔබ හිමිවනා තුරා හිඳිම් ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම් ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම් හීන අතරින් මා එන්නම් සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම් ඔබේ තුරුලේ රැඳී ඉන්නම් හාදු වැස්සක් දී වැටෙන්නම් ඔබ මා වේ නම් මා ලඟට වී හිඳීවී ඒ සිහිනයේ රැඳේවී ඔය සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම් හීන අතරින් මා එන්නම් සාමදා මා ඒ හීනයේ රැඳෙන්නම් ඔබේ තුරුලේ මා රැඳී ඉන්නම් හාදු වැස්සක් දී වටේ නම්

Song Details

Sinhala Title
මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි
English Title
mage jiwithe obai

Artist

සෙන්ටිග්‍රේඩ්ස්

View all songs →