මේ ඉරිදා ගිය ඉරිදා

Me irida giya irida

Lyrics

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න තෑගී එපා, තෑගි එපා ඇවිදින් යන්න මාගේ සිතුම්, මාගේ පැතුම් සුන් නොකරන්න ප්රේම සිනා දෙතොලේ නගන් ඇවිදින් යන්න ඇවිදින් යන්න, ඇවිදින් යන්න ආදර වීනාවේ රැව් නැගුනා වේ නැත වෙනසක් වූයේ කවුරුද කීවේ ආදර වීනාවේ රැව් නැගුනා වේ නැත වෙනසක් වූයේ කවුරුද කීවේ මා ජාතික සේවේ මේ රැකියාවේ ඒකයි මම නාවේ සොඳුරු ප්රියාවේ දෑස අයාලා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න තෑගී එපා, තෑගි එපා ඇවිදින් යන්න මාගේ සිතුම්, මාගේ පැතුම් සුන් නොකරන්න ප්රේම සිනා දෙතොලේ නගා ඇවිදින් යන්න ඇවිදින් යන්න, ඇවිදින් යන්න ඔබෙ බැල්මෙන් මාගේ හිත පිබිදෙන්නේ සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ ඔබෙ බැල්මෙන් මාගේ හිත පිබිදෙන්නේ සෙනෙවි රජෙකු වාගේ එඩිතර වන්නේ ඔබ හින්දයි මා දැන් ජීවත් වන්නේ කොයි කවදද දෙන්නා කූඩු බඳින්නේ දෑස අයාලා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න තෑගී එපා, තෑගි එපා ඇවිදින් යන්න මාගේ සිතුම්, මාගේ පැතුම් සුන් නොකරන්න ප්රේම සිනා දෙතොලේ නගන් ඇවිදින් යන්න ඇවිදින් යන්න, ඇවිදින් යන්න

Song Details

Sinhala Title
මේ ඉරිදා ගිය ඉරිදා
English Title
Me irida giya irida
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →