Lyrics
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ ගී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
පැලේ පහන දැල් නොවේ
මාස පෝයදා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මන් තනියෙ... කළුවරයේ
වේදනා.... තුරුල්ලේ
මා ගයනා ගීතයේ
Song Details
- Sinhala Title
- සඳ කුමාරියක් දීගෙක යනවා
- English Title
- sada kumariyak
- Artist
- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
පඋ
Artist
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
View all songs →