හිමි සණරාමර ලෝක සිවංකර

himi sanaramara loka

Lyrics

හිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිදේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වදිමි නිබදේ පාද වදිමි නිබදේ හිමි ගුණ ආකර ලෝක දිවාකර ලොව්තුරු බුදු සමිදේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබදේ මිහිර දකිමි නිබදේ. හිමි දං ආකර ගුණමිණි සාගර ලොව්තුරු බුදු සමිදේ හිත සුවදායක බුදු ගුණ ගීයක රසය විදිමි නිබදේ රසය විදිමි නිබදේ. හිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිදේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වදිමි නිබදේ පාද වදිමි නිබදේ

Song Details

Sinhala Title
හිමි සණරාමර ලෝක සිවංකර
English Title
himi sanaramara loka
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →

හිමි සණරාමර ලෝක සිවංකර (himi sanaramara loka) | Tediya Lyrics