Lyrics
අවිදු අදුරෙහි ගිලී සිටි සත
එයින් මුදවා ගොඩ නගන්නට
නිල් නුවන් ගැබ සරා සදවන්
ගොයුම්ගොත් බුදු හිමියනේ
වඩිනු මැන බුදු හිමියනේ
මිනිස්දම් මිනිසා තුලින් අද
වල්වැදී ගිලිහී ගොසින් ඇත
දිනෙන් දින පාපයට ඇදෙනා
එවන් මිනිසුන් ගොඩ නගන්නට
'වඩිනු මැන බුදු හිමියනේ'//
රාගයෙන් රත්වූ මිනිස් සිත
ද්වේශයෙන් දූෂිත මිනිස් සිත
මෝහයෙන් මන්මුලාවූ සිත
සදා සනසා නිවාළන්නට
'වඩිනු මැන බුදු හිමියනේ"///
Song Details
- Sinhala Title
- අවිදු අදුරෙහි ගිලී සිටි සත
- English Title
- awidu adura gili
- Artist
- ගාමිණී සෙනෙවිරත්න
ගස
Artist
ගාමිණී සෙනෙවිරත්න
View all songs →