නුඹ දූන්නු වේදනා

nuba dunnu wedana

Lyrics

නුඹ දූන්නු වේදනා සිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගේ හීන තියා ඔබ අද වෙනස් වෙලා මට කීව පෙම් කතා මුදූ සුලගේ පාවුනා.. නුඹ ඈත්වේලා මේ ට්ක කාලෙට මගෙන් දුරට ගියා.. මගේ ජිවිතේ වෙලා උන්නු පණ ඔයා හීන අතරේ මාව හිරකලා ආදරේ කියා රවටලා මේදා මතක අතරේ මාව තනිකලා රැය මැදිය මේ පවා ඔබ ගැන සිතන්නේ මා හදේ පිරුනූ ආදරේ නිසා පළමු පෙමට නතුවෙලා මා හැරදමා ඔයා ඈත්වේලා මගෙන දුරට ගියා... නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිරවෙලා හද ගැස්මේ පවා මගේ හීන තියා ඔබ අද වෙනස් වෙලා මට කීව පෙම්කත මුදු සුලගේ පාවුනා නුඹ ඈත්වේලා මේ ටික කාලෙට මගෙන් දුරට ගියා.....

Song Details

Sinhala Title
නුඹ දූන්නු වේදනා
English Title
nuba dunnu wedana
තජ

Artist

තුෂාර ජො සහරා ෆ්ලැෂ්

View all songs →