මතකයට මගේ ඔබ නැගෙන විට

mathakayata mage oba

Lyrics

මතකයට මගේ ඔබ නැගෙන විට දෙනෙත පුරා උනු කදුලැල් නොසිතුව විලස සුසුම් වලට පවා ඔබේ පෙම් බැන්ද... සිහිවන විට අදටත් හඩයි මගේ සිත දුරස් වූයේ ඇයි මා ගෙන් හඩවා මෙලෙස උහුලන්නට බෑ දුන්නු ගින්දර උනු වරදට සමා වෙන්න තව දුරටත් මට... වයිර කරන්නෑ පෙම් කල ඔබට කියා දුන්නේ ආදරය මට ඔබ නොවෙද ඉතින් ඇයිද අද ඉන්නේ දුරකින් ඔබ මගේ සිහිනේ බොද වීලා පෙර කල පවට වෙනසක් නෑ ආදරයේ ඇත තව ඔබට

Song Details

Sinhala Title
මතකයට මගේ ඔබ නැගෙන විට
English Title
mathakayata mage oba
සඅ

Artist

සම්පත් අනුරුද්ධ

View all songs →