සිත ඔබ පාමුල රඳවා

sitha oba pamula

Lyrics

සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි අවුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝ තැවුල් නොම වේවා අසුරු සැණක් වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක්සේ සදා රැඳේවා ඔබේ ලොවේ ඔබට පිදුම් වූ සිතක විරාගය කැටපත් පවුරක් ගීයක් සේ සදා රැඳේවා ඔබේ හදේ