ඔබ ඈත සඳවී පායා

oba aatha sada

Lyrics

ඔබ ඈත සඳවී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ලඟ ඉන්නා අප දුරින් දුරක වුව තනියේ නෙත් සරින් පමණි හමුවූයේ ඒ ඈත් බවිනි හඳ අදුරේ සෙනෙහසේ සොදුරු බව පිරුනේ මදු සඳ තරුවද හමුවීලා සිටියද ඔබ මා ලංවීලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිදිලා

Song Details

Sinhala Title
ඔබ ඈත සඳවී පායා
English Title
oba aatha sada
බඅ

Artist

බණ්ඩාර අතාවුද

View all songs →