සිරිපා මලුවේ පියගැට පෙල මත

siripa maluwe piyageta

Lyrics

සිරිපා මලුවේ පියගැට පෙල මත සඳ මෙන් දුටුවේ ඔබ පසලොස්වක නැති මුත් බැලුවේ හිනැහී මා දෙස සිත නැත සෙව්වෙ ඔබමයි සැම විට මා ගැන මට අමතක වූවා වාගෙයි සිතුවිලි සිත අවනත නැතුවා වාගෙයි සංසාරේ හුරු සුවදක් දැනුනා වගෙයි ඔබ හමු වෙන්නම මා මෙහි ආවා වගෙයි. කිසිදා නොලැබූ මුද හැගුමක් වාගෙයි මට හිමි දේ ඔබ ලග ඇතුවා වාගෙයි පැතුමක සිතුවම් සිත ලග ඇදුනා වගෙයි දැන් මට ඔබ නන් නැතුවම බැරුවා වගෙයි.

Song Details

Sinhala Title
සිරිපා මලුවේ පියගැට පෙල මත
English Title
siripa maluwe piyageta
දඅ

Artist

දමිත් අසංක

View all songs →

සිරිපා මලුවේ පියගැට පෙල මත (siripa maluwe piyageta) | Tediya Lyrics