ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ

obata thiyena adare

Lyrics

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ කල්ප ගණන් පෙරුම්පුරා සොයා ආවෙ මා වැටෙන වැටෙන හැම කඳුළම උරුම මට නිසා විඳිමි මම සදා ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරු නිසා ඉඳිමි නෙතු වසා ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

Song Details

Sinhala Title
ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
English Title
obata thiyena adare
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ (obata thiyena adare) | Tediya Lyrics