හද මාගේ රිදුම් දෙනවා නෙතු මාගේ හඬා වැටිලා

hada mage ridum

Lyrics

හද මාගේ රිදුම් දෙනවා නෙතු මාගේ හඬා වැටිලා ඔබ නැහැ දැන් ලගින් රැදිලා පිටුපාලා ගියේ දමලා ඔබ කීවත් දිවුරාලා සැමදා මට ලං වීලා අප එක් වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා සරසවි පියසේ අද මා පමනයි සිත තුල ඇතිදේ මතකය විතරයි තනිය රකින්නේ මද නළ පමණයි දසත රැදෙන්නේ ඔබගේ සුවදයි කීවත් දිවුරාලා සැමදා මට ලං වීලා අප එක් වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා ඔබගේ හදවත හදුනන්නට බැහැ කිසිදින වෙනසක් මට දැනුනෙත් නැහැ මොන දේ කෙරුවත් වෛර කරන්නෑ ඔහු හා යන මග දපස හිදින්නෑ කීවත් දිවුරාලා සැමදා මට ලං වීලා අප එක් වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා

Song Details

Sinhala Title
හද මාගේ රිදුම් දෙනවා නෙතු මාගේ හඬා වැටිලා
English Title
hada mage ridum
කප

Artist

කුමාරසිරි පතිරණ

View all songs →

හද මාගේ රිදුම් දෙනවා නෙතු මාගේ හඬා වැටිලා (hada mage ridum) | Tediya Lyrics