Lyrics
මුහුද දෙබෑ කරන
අහස පොලව සිඹින
රටට සෙනෙහෙ පුදන
ලෙයින් මසින් සැදුන...//
සැබෑ පියෙකි දරු දහසකි
මුලු රටේම ලේ නෑයෙකි
අපේ එකෙකි සිය දහසකි
මේ දරු හට මව් දහසකි
යෞවනයේ මේ සඟයා
අපට නොහැකි දේ කරනා
අපෙන් එකෙකි මේ මිනිසා
මේ මිනිසා..
Song Details
- Sinhala Title
- මුහුද දෙබෑ කරන
- English Title
- muhuda debe karana
- Artist
- රංජන් සාලිය පෙරේරා
රස
Artist
රංජන් සාලිය පෙරේරා
View all songs →