Lyrics
වස්තුව ඉල්ලන කාශ්යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සා නුබ
පියරජු සෙවනේ උන්නේ ...//
බලන්න දෙටු පුත මේ දිය තලයම
කෙත් වතු සාර කරන්නේ ...//
මට ඇති වස්තුව මට ඇති සම්පත
මේ නිල් දිය කද වන්නේ...//
සිටුවා පස් ගස්වා වාමා මැරුමට
කවුරුද පුතු සිත බින්දෙ....//
මා මල පසු පුත මිහිදන් කල මැන
කලා වැවේ වැව් බැම්මේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම පිලිම සමින්දේ
වස්තුව ඉල්ලන .....//
Song Details
- Sinhala Title
- වස්තුව ඉල්ලන කාශ්යප පුතුනේ
- English Title
- wasthuwa illana
- Artist
- ඇන්ටන් රොඩ්‍රිගෝ
ඇර
Artist
ඇන්ටන් රොඩ්‍රිගෝ
View all songs →