කදුලු ආයේ මටම දීලා

kadulu aye matama dila

🎤 buddhi bhashanaSinhala lyrics

Lyrics

කදුලු ආයේ මටම දීලා ඔයා ආවේ නැතිව හිටියා මතක තිබුණු ලගම හීනේ දුරක යනවා දුකක් තියලා මමත් එනවා ඔයා හොයලා විදිතක් නැති ජීවිතේ මා හා ඉදලා තනියක් නැති ආදරේ හිත තේත් කරලා ආදරේ විදලා තාම කවි ලියලා පාළුවේ හිදලා පුරුදු වෙලා අළුතෙන් කියලා දී මතු ආවේ නෑ අප තනි වුන හීනේ තව බිදිලා නෑ ආදරේ විදලා තාම කවි ලියලා පාළුවේ හිදලා පුරුදු වෙලා කදුලු ආයේ මටම දීලා ඔයා ආවේ නැතිව හිටියා මතක තිබුණු ලගම හීනේ දුරක යනවා දුකක් තියලා මමත් එනවා ඔයා හොයලා...//

Song Details

Sinhala Title
කදුලු ආයේ මටම දීලා
English Title
kadulu aye matama dila
BB

Artist

buddhi bhashana

View all songs →